Based in Kandana, Gampaha
මේ නත්තලත් අලුත් අවුරුද්දත් සාමාන්‍ය විදියට ගෙවන්න එපා! චීනයේ සුන්දරත්වය විඳිමින්, නත්තලේ අසිරියත් අලුත් අවුරුද්දේ උද්‍යෝගයත් එකම සංචාරයකදී අත්විඳින්න.
සියෙලෝ සමඟ මෙවර අපි ඔබව රැගෙන යන්නේ චීනයේ සුප්‍රසිද්ධ බීජිං සහ ශැංහයි නගර දෙකේ අමතක නොවන සංචාරයකටයි — ශීත සෘතුවේ සුන්දරත්වය, නත්තල් සැරසිලිවලින් හැඩවුණු නගර සහ 2027 නව වසර චීනයේදී පිළිගනිමු.
ආහාර ගැනත් බය වෙන්න එපා! මාළු ආහාර, නිර්මාංශ හෝ හලාල් — ඔබේ අවශ්‍යතාවලට ගැළපෙන ආහාර පහසුකම් සලසා දෙනවා.
සීමිත ආසන ප්‍රමාණයක් පමණයි — මිල සහ වෙන්කිරීම් සඳහා අමතන්න: 077 074 7022
Posted October 30, 2026