🧳 Tour Packages · Abroad

සියොලෝ සමඟ දින 8ක සුඛෝපභෝගී ඊජිප්තු සංචාරය (නොවැම්බර් 19-26)

Duration8 days / 7 nights
RouteCairo → Alexandria → Luxor → Aswan → Abu Simbel → Giza
Next departure19 Nov 2026
Group sizeUp to 20
  • AirlineEmirates

Based in Kandana, Gampaha

Highlights

CulturalLuxury
  • එමිරේට්ස් ගුවන් සේවය
  • දින පහක තරු පහේ නයිල් නදී නෞකා සංචාරය
  • Grand Egyptian Museum
  • අබු සිම්බල් — UNESCO ලෝක උරුමය
  • ගීසා පිරමීඩයක අභ්‍යන්තරයට ඇතුළු වීම
  • ලාංකික සංචාර කළමනාකරුවෙක් සමඟ

Overview

සුඛෝපභෝගී විදේශ සංචාර අඩුම මිලට ඔබ වෙත ගෙන එන සියොලෝ වෙතින් සංවිධානය කරන මීලග ඊජිප්තු සංචාරයට ඔබත් එක්වන්න.

මෙම සංචාරය සඳහා අප භාවිතා කරන්නේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවක් වන එමිරේට්ස් ගුවන් සේවය වන අතර, සම්පූර්ණ සංචාරය පුරාම ඔබට ඉහළම මට්ටමේ පහසුකම් සහ අමතක නොවන අත්දැකීමක් ලබාදීමට අපි කැපවී සිටිමු.

මෙම සංචාරයට මෙවර අපි සහභාගී කරගන්නේ 20 දෙනෙකු පමණි. ඒ අතරින් විශේෂත්වය වන්නේ, අප සමඟ මීට පෙර චීනය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවල සංචාරය කර අපගේ සේවාව පිළිබඳව ඉහළම විශ්වාසය තැබූ සංචාරකයින් 10 දෙනෙකු සංචාරය ප්‍රකාශයට පත් කිරීමටත් පෙරම තම ආසන වෙන්කර ගැනීමයි.

ඒ නිසා දැන් ඔබටත් අවසාන ආසන 10 සඳහා එක්වීමට අවස්ථාව හිමිවී ඇත.

Day-by-day Itinerary

  1. CairoGrand Egyptian Museum

    දහවල් 12.30ට පමණ කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වන අපි, දිවා ආහාරයෙන් අනතුරුව ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන Grand Egyptian Museum වෙත යන්නෙමු. පුරාණ ඊජිප්තු මමීවරුන්, රන් භාණ්ඩ සහ දුර්ලභ පුරාවස්තු රැසක් සමීපයෙන් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.

    Lunch · Dinnerතරු පහේ හෝටලය
  2. Alexandria

    පුරාණ ලෝකයේ ශ්‍රේෂ්ඨතම නගරයක් ලෙස සැලකුණු ඇලෙක්සැන්ඩ්‍රියා නගරය මෙම දිනය පුරා ගවේෂණය කරමු. පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය පිහිටි ස්ථානය, පැරණි රෝම රංගශාලාව සහ තවත් සුවිශේෂී ස්ථාන රැසක් මෙදින නරඹනු ඇත.

    Breakfast · Lunch · Dinnerතරු පහේ හෝටලය
  3. LuxorKarnak Temple

    උදෑසන කයිරෝ සිට දේශීය ගුවන් යානයකින් ලක්සර් බලා පිටත්වෙමු. එහිදී ලොව ප්‍රසිද්ධ කර්නක් දේවාල සංකීර්ණය සහ ලක්සර් දේවාලය නරඹා, සවස් කාලයේ දින පහක සුඛෝපභෝගී තරු පහේ නයිල් නදී නෞකා සංචාරය ආරම්භ කරමු.

    Breakfast · Lunch · Dinnerතරු පහේ නයිල් නදී නෞකාව
  4. Luxor West Bank

    ලක්සර් බටහිර ඉවුරේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමෙන් පසු, කැමති අයට අමතර ගාස්තුවක් යටතේ Hot Air Balloon අත්දැකීම ලබාගත හැකිය. සවස් කාලය නයිල් නදියේ සුන්දර දර්ශන අතර විවේකයෙන් ගත කරන්න.

    Breakfast · Lunch · Dinnerතරු පහේ නයිල් නදී නෞකාව
  5. EdfuKom Ombo

    Temple of Horus සහ Kom Ombo Twin Temple ඇතුළු පුරාණ ඊජිප්තු විශ්මිත නිර්මාණ නරඹමින් අස්වාන් බලා නෞකාවෙන් ගමන් කරමු.

    Breakfast · Lunch · Dinnerතරු පහේ නයිල් නදී නෞකාව

What's Included

  • Flights
  • ඊජිප්තුවේ දේශීය ගුවන් ටිකට්පත්
  • Accommodation
  • All meals
  • A/C transport
  • Licensed tour guide
  • ලාංකික සංචාර කළමනාකරුවෙක්
  • Entrance fees
  • Hot Air Balloon (අමතර ගාස්තුවක්)

Dates & Prices

විශේෂ මිලRs. 759,000 / person

Upcoming departures

  • 19 Nov 2026

Share

Posted October 30, 2026

From Rs. 759,000 / personseven hundred fifty-nine thousand rupees
🗓 8 days / 7 nights🛫 Next: 19 Nov
CIELO
Member since 2026 · 1 listing
Listed with Tak assistance
Safety & trust
  • Never pay in advance
  • Meet in a public place
  • Inspect the item before paying

Report this ad