Based in Kandana, Gampaha
වසර අවසාන නිවාඩුවට සුන්දර වියට්නාමයේ දින 11ක අංගසම්පූර්ණ හා සුඛෝපභෝගී සංචාරයක්. උතුරු (හැනෝයි), මධ්‍යම (ඩැනාන්ග්) සහ දකුණු (සයිගොං) කලාප තුනම එකම සංචාරයකින්.
අන්තර්ජාතික සහ දේශීය ගුවන් ගමන් සියල්ල Vietnam Airlines සමඟ. සංචාරය පුරා 4-star හෝටල් නවාතැන් සහ Ha Long Bay හි 5-star cruise එකක රාත්‍රියක්.
දෙසැම්බර් 24 පාන්දර 2ට පමණ ගමන් අරඹා, උදෑසන 08:30ට පමණ සයිගොං නුවරට ළඟා වෙනවා. ජනවාරි 03 Hanoi සිට ශ්‍රී ලංකාව බලා.
6 cities: Saigon · Da Nang · Hoi An · Hanoi · Ha Long Bay · Sapa
Ho Chi Minh City (Saigon)
සයිගොං ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි පසු දේශීය මාර්ගෝපදේශකයා විසින් හෝටලය වෙත රැගෙන යනවා (Early Check-in). දිවා ආහාරයෙන් පසු Independence Palace, Notre Dame Cathedral, Central Post Office සහ War Remnants Museum නැරඹීම.
Cu Chi TunnelsHo Chi Minh City (Saigon)
සයිගොං සිට කිලෝමීටර් 75ක් පමණ දුරින් පිහිටි Cu Chi Tunnels නැරඹීම. පසුව Saigon Central Mosque, China Town, Lacquerware Factory සහ Handicraft Centre. සවස Ben Thanh Market සහ Saigon Square හි shopping.
Da NangMarble MountainsHoi An
උදෑසනම දේශීය ගුවන් ගමනකින් Da Nang වෙත. Marble Mountains සහ Non Nuoc Stone Carving Village, Cam Thanh Water Coconut Village හි basket boat ride, UNESCO ලෝක උරුමයක් වන Hoi An Ancient Town (Japanese Covered Bridge, Tan Ky Ancient House, Hoi Kien Assembly Hall) සහ පහන්වලින් සැරසුණු Hoi An හි shopping.
Ba Na HillsDa Nang
කේබල් කාර් එකකින් Ba Na Hills වෙත. Golden Bridge, Linh Ung Pagoda, Flower Gardens, French Village සහ Fantasy Park. සවස Dragon Bridge, Han River Bridge සහ Love Bridge නැරඹීම.
Hanoi
ගුවන් යානයකින් අගනුවර Hanoi වෙත. Ho Chi Minh Complex, Ba Dinh Square, Stilt House, One Pillar Pagoda, Tran Quoc Pagoda, Hoan Kiem Lake සහ Ngoc Son Temple. සවස Old Quarter හි shopping.
Posted October 30, 2026