Kaldemulla, Colombo
On this property
🏡 Spacious 676 Sq.ft. Apartment for Sale – Soysapura "C" Block | Only 200m to Galle Road
An excellent opportunity to own a spacious, well-maintained apartment in the highly sought-after Soysapura Housing Scheme.
Located just 200 metres from Galle Road, this apartment offers exceptional convenience, comfort, and investment value.
📍 Property Details
• Location: Soysapura Housing Scheme – "C" Block
• Floor Area: 676 Sq.ft. (Larger than most apartments in Soysapura)
• Floor: 3rd Floor
• Flood-Free Location
• Walking distance (Approx. 200m) to Galle Road
✨ Premium Features
✅ Spacious 676 Sq.ft. layout
✅ Fully Vinyl flooring throughout
✅ Pantry cupboards
✅ Vinyl Tiling pantry countertop
✅ Availability of 4-burner cooker
✅ Aluminium windows throughout
✅ Ceiling fans installed living/dining area
✅ Spacious living and dining area
✅ Bright, airy rooms with excellent natural ventilation
✅ Well-maintained bathroom
✅ Ready to move in
⭐ Why This Apartment?
✔ One of the larger apartments available in Soysapura
✔ Peaceful and secure residential environment
✔ Excellent access to schools, supermarkets, hospitals, banks and public transport
✔ Only a short walk to Galle Road
✔ Ideal for family living or rental investment
✔ Bank loan facilities can be arranged for eligible buyers.
📞 Genuine buyers are welcome.
🏡 සොයිසපුර "C" බ්ලොක්හි වර්ග අඩි 676ක විශාල නිවාස ඒකකයක් විකිණීමට
ගාලු පාරට මීටර් 200ක් පමණ දුරින් පිහිටි, සොයිසපුර නිවාස සංකීර්ණයේ ඉතා වටිනා සහ හොඳින් නඩත්තු කළ නිවාස ඒකකයක්.
📍 දේපළ විස්තර
• ස්ථානය - සොයිසපුර නිවාස සංකීර්ණය "C" බ්ලොක්
• වර්ග ප්රමාණය - 676 Sq.ft. (සාමාන්ය සොයිසපුර නිවාසවලට වඩා විශාලයි.)
• 3 වන මහල
• ගංවතුර අවදානමක් නොමැත
• ගාලු පාරට මීටර් 200ක් පමණි.
✨ විශේෂ පහසුකම්
✅ නිවස පුරාම සම්පූර්ණයෙන්ම වයිනයිල් (Vinyl) බිම් ඇතුරුම
✅ පැන්ට්රි කබඩ් (Pantry cupboards)
✅ වයිනයිල් ටයිල් ඇල්ලූ පැන්ට්රි කවුන්ටරය
✅ බර්නර් 4ක කුකර් (cooker) එකක් සහිතයි
✅ Aluminium ජනෙල්
✅ සාලය සඳහා Ceiling Fans
✅ විශාල Living සහ Dining Area
✅ හොඳ ස්වභාවික ආලෝකය සහ වාතාශ්රය
✅ හොඳින් නඩත්තු කළ නාන කාමරය
✅ වහාම පදිංචියට සුදුසුයි
⭐ මෙම නිවසේ විශේෂ වටිනාකම්
✔ සොයිසපුරේ තිබෙන විශාල ප්රමාණයේ නිවාස ඒකකයකි.
✔ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
✔ පාසල්, සුපිරි වෙළඳසැල්, රෝහල්, බැංකු සහ ප්රවාහන පහසුකම් ඉතා ආසන්නය.
✔ ගාලු පාරට පයින් යා හැකි දුර (200M).
✔ පදිංචියට මෙන්ම ආයෝජනය සඳහාද ඉතා සුදුසුය.
✔ අවශ්ය නම් බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
📞 සැබෑ ගැනුම්කරුවන් සාදරයෙන් පිළිගනිමු.
Schools
Universities & Institutes
Hospitals
Government Offices
Police
Post Offices
Banks
Supermarkets
Bus Stands
Railway Stations
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted October 13, 2026