විකිණීමට

Narammala Land For Sale

Narammala, කුරුණෑගල

ඉඩමේ ප්‍රමාණය17 perches

විශේෂාංග

දේපළේ ඇති දේ

  • 17 පර්චස් හිස් ඉඩම

විස්තරය

ඉඩම් විකිණීමට ඇත! 🛑 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) ​🌿 කෝට්ටපිටියෙන් පර්චස් 17 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත. ​📍 විශේෂතා සහ දුර ප්‍රමාණයන්: ​කුරුණෑගල - මීගමුව ප්‍රධාන බස් පාරට: කි.මී. 2.2 ​නාරම්මලට: කි.මී. 3 ​කුරුණෑගලට: කි.මී. 18 ​නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට (Highway): කි.මී. 8 ​💡 පහසුකම්: ​තෙකලා/සාමාන්‍ය විදුලිය ​නල ජලය ​💰 මිල: පර්චසයක් රු. 55,000/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක) ​📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න

ස්ථානය

බෙදාගන්න

October 13, 2026 දින පළ කරන ලදි

Rs. 55,000 /පර්චසයfifty-five thousand rupees
මුළු මිල17 පර්චස්Rs. 935,000
මිල සාකච්ඡා කළ හැක
සිතියමේ පෙන්වන්න
ආරක්ෂාව සහ විශ්වාසය
  • කිසිවිටෙක අත්තිකාරම් නොගෙවන්න
  • පොදු ස්ථානයක හමුවන්න
  • ගෙවීමට පෙර භාණ්ඩය පරීක්ෂා කරන්න

මෙම දැන්වීම වාර්තා කරන්න
අරමුණවිකිණීමට
දිස්ත්‍රික්කයකුරුණෑගල
ප්‍රදේශයNarammala

Trusted Property Serviceගේ වෙනත් දැන්වීම්