Metiyagane, Kurunegala
On this property
නාරම්මල, මැටියගනේ ප්රදේශයෙන් අක්කර 2ක වටිනා ඉඩමක් විකිණීමට!
නාරම්මල නගරයේ සිට කිලෝමීටර 5ක දුරින් පිහිටි, ආයෝජනයට හා වගාවට ඉතා සුදුසු සරුසාර පොල් ඉඩමක් වහාම විකිණීමට ඇත.
ප්රමාණය: අක්කර 2 යි පර්චස් 46
පොල් ගස් ගණන: 150 ක් පමණ (ඵලදාව සහිතයි)
ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු
පිහිටීම: නාරම්මල, මැටියගනේ (නාරම්මල සිට 5 km)
මිල: රුපියල් ලක්ෂ 158 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
වැඩිවිස්තර සඳහා අමතන්න:
Schools
Hospitals
Government Offices
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted October 1, 2026