Alawwa, Kurunegala — Ambepussa-Kurunegala Road
On this property
මෙය කොළඹ කුරුණෑගල පාරට අතේ දුරින් පිහිටි පොල් ගස්ද සහිත මට්ටම් ඉඩමකි. බැංකුණය ලබා ගතහැකි ඉඩමකි.
අපගේ ඉඩම් අප ලබාදුන් ඉතාම පහසු මිල ගණන් සමග වේගයෙන් විකුණුනා. අපි දෙනව පහත සදහන් සියළු පහසුකම් සහිත පර්චස් 41 24/50 ට. මෙම බිම් කොටස 95% මට්ටම් ඉතා යෝග්ය පොල් ගස්ද සහිතය. කතා කර ජායා රූපය ලබාගන්න. ඉතා අඩු මිළට විවිධ බ්ලොක් තිබේ . අපට කතා කලොත් නියත වශයෙන් අඩු මිල ඉඩමක් ලබා ගත හැක. 100% ආරක්ෂිත, අලව්වේ වලකුඹුර, නාය යෑම් වලින් තොර කදු හෙල් රහිත භූමි ප්රදේශයකි: ස්වාභාවික විපත් සහ සතුන්ගේ කරදර වලින් 100% නිදහස්, ඉතාම මට්ටම් සහ නිෂ්චල පරිශරයක් සහිත. ඉතාම ස්ථාවර පොලවක් සහ නොසිදෙන ජළ මූලාශ්ර සහිත භුමියක් වන හෙයින් ඕනෑම ඉඩෝර කාලයකට බියකින් තොරව මුහුණ දිය හැකිය. මණ්ඩලයේ පද්ධති ජලයද තිබේ. විශිෂ්ඨ යටිතල පහසුකම් සහිතය: සෑම බිම් කොටසක්ම ආවරණය වන ලෙස යොදා ඇති විදුළිය සහ අඩි 16 පුළුල් මාර්ගය නිසා ඕනෑම බර වාහනයකින් ප්රවාහනය කල හැකිය. ඉඩමේ විශිෂ්ඨ පිහිටීම: අලව්ව නගරයටත් පොල්ගහවෙල නගරයටත් මධ්යගතව කොළඹ - කුරුණෑගල ප්රධාණ මාර්ගයට හරියටම විනාඩි 7 දුරින් පිහිටා තිබීම නිසාද, වලකුඹුර දුම්රිය මධ්යෂ්ථානයද කොළඹ කුරුණෑගල ප්රධාණ මාර්ගයට සාමාන්තරව ලග ලගින්ම පිහිටා ඇති නිසාද, කොළඹට කුරුණෑගලට හෝ යාපනයට හෝ එසැනින් ගමන් කල හැකි ප්රවාහන පහසුකම ස්ථීරය. මෙම ඉඩමේ භූ සමතල පිහිටීමත් ප්රධාණ නගරවලට ආශන්න වීමත් සමග නේවාසිකව සිටීමට අමතරව විශිෂ්ඨ ආදායමක්ද ලබා ගැනීමට අපේක්ශිත අයෙකුට, කුළුබඩු බහුල මෙම ප්රදේශයේ සිට පිටරට පැටවීම හෝ කොළඹ පැටවීම කල හැක. තවද අමතර කාමර සාදා ගැනීමෙන් බද්දට, කුළියට ලබාදිය හැක. වාහන සේවා මධ්යෂ්ථානයක්, ගරාජයක් වුවද පවත්වා ගත හැක. ජළ බස්නා පහසුකම: සෑම බිම් කොටසක්ම විශිෂ්ඨ ජළ බස්නා පහසුකමින් යුක්තය. ලබා ගත හැකි බිම් කොටස්වල ප්රමාණයන්: විවධ පර්චස් ප්රමාණයන්ගෙන් තිබේ. ඔබගේ රුචිය අනුව ඉතාම පහසු මුදලට ලබා ගත හැක. ලොකුම ඉඩම් කැබැල්ලක් උවත් පහසු මිලට අපෙන් ලබා ගත හැක. අප මෙහි සදහන් කර ඇත්තේ ඉතාම සාධාරණ අඩුම මිල ගණන් වන අතර මෙම භූමියේ ගුණාත්මක භාවයත් පිහිටීමේ වටිනාකමත් සමග පර්චසයේ සැබෑ වටිනාකම මීට වඩා බෙහෙවින් වැඩිවිය. පිරිසිදු ඔප්පු: අවුරුදු 50 වැඩි පත්තිරු සමග පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය. බැංකු ණය අයදුම් කල හැක. ඔබගේ බිම් කොටස ඉක්මනින්ම වෙන් කර ගන්න. පහත දුර කථන අංකයට අමතන්න. WhatsApp පණිවිඩයක් තැබිය හැක / මැසෙනජර් ක්ලික් කල හැක.බිම්ලක් අමතන්න: . Call / WhatsApp / Messenger,
අග නගරයෙන් හෝ තදාශන්න නගරාශ්රිතව පර්චසයට ලක්ෂ 15, 20 , 25, පමණ දී පර්චස් හත අටක් මිලදී ගෙන මිරිකෙන ජනගහන තද බදයට සහ අසහ උසට නැග ඇති ජීවන වියදම සමග ගැටෙන්න ඕනද? අපෙන් ඉතාම පහසු මිලට අගනා, ලොකු බිම් කැබැල්ලක් අඩු මිලට මිලදීගෙන මේ ප්රදේශයේ ඇති පහසු ආර්ථිකයෙන් ජීවන අරගලයකින් තොරව,අග නගරයේ මෙන් ඇති සියළු ප්රවාහණ පහසුකම් බුක්ති විදිමින්, මානසික සහනයද ඇතිව හොදින් ජීවත් වන්න. එයයි අපේ පැතුම. ඔබට බිමි කොටස් පරීක්ෂා කිරීමට පැමිණිවිට සියළු ලියකියවිලිද පරීක්ෂා කල හැක. රජයේ සියළු අනුමැතියන් සහිතය. බිම්ලක් අමතන්න. / WhatsApp පණිවුඩයක් තැබිය හැක. Call / WhatsApp / Messenger,Schools
Hospitals
Government Offices
Police
Post Offices
Banks
Supermarkets
Bus Stands
Railway Stations
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 30, 2026