Narammala, Kurunegala — New Hospital Road
On this property
✨ නාරම්මලින් වටිනා නේවාසික හා ව්යාපාරික දේපළක් විකිණීමට! ✨
📍 ස්ථානය: නාරම්මල, රෝහල් පාරට මුහුණලා
🏡 දේපළෙහි විස්තර:
ඉඩම: පර්චස් 13යි
ගොඩනැගිලි පහසුකම්:
කඩ කාමර 3ක්
නිවාස 2ක්
වර්ග අඩි 1600ක ස්ලැබ් (Slab) එකක් දමා ඇත
📌 විශේෂ පිහිටීම:
නාරම්මල රෝහලට මීටර් 200 යි
නාරම්මල නගරයට කිලෝමීටර් 1 යි
ප්රධාන පාරට මුහුණලා පිහිටා ඇති බැවින් ව්යාපාරයකට හෝ ආයෝජනයකට ඉතාම සුදුසුයි!
💰 මිල: රුපියල් ලක්ෂ 180 (ලක්ෂ 18,000,000/-)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
Schools
Hospitals
Government Offices
Police
Banks
Supermarkets
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 28, 2026