For Sale

Kurunagala Narammala Land Sale

9viewsSave

Vilgamuwa, Kurunegala — Wilgamuwa Road

Land Size4 acres

Features

On this property

  • 4 acres of Bare Land

Description

අලව්ව - නාරම්මලින් අගනා ඉඩමක් විකිණීමට!

​අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව, නේවාසිකව හෝ ව්‍යාපාරික/වගා කටයුත්තකට ඉතා සුදුසු නිදහස් පරිසරයක පිහිටි අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත.

​ප්‍රමාණය: අක්කර 4 යි පර්චස් 08

​ඔප්පු වර්ගය: නිරවුල් සින්නක්කර ඔප්පු

​පිහිටීම: අලව්ව - නාරම්මල ප්‍රධාන පාරට මීටර් 900 යි (කාපට් මාර්ගයකට මායිම්ව/සමාන්තරව)

​📍 ප්‍රධාන ස්ථානවලට ඇති දුර:

​නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට: 2.2 km

​කටුනායක - මීගමුව පාරට: 4 km

​නාරම්මල නගරයට: 5 km

​අලව්ව නගරයට: 7 km

​💰 මිල: අක්කරයක් රුපියල් ලක්ෂ 65 යි (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

​📞 වැඩි විස්තර සඳහා අමතන්න:

Location

Share

Posted September 28, 2026

Rs. 26,000,000twenty-six million rupees
Rs. 40,625/perch
Price is negotiable
Show on map
Safety & trust
  • Never pay in advance
  • Meet in a public place
  • Inspect the item before paying

Report this ad
PurposeFor Sale
DistrictKurunegala
AreaVilgamuwa

Other ads by Trusted Property Service