Panaliya, Kurunegala
On this property
පොල්ගහවෙල පණලියෙන් වටිනා අක්කර 02ක ඉඩමක් විකිණීමට
පොල්ගහවෙල පණලිය ප්රදේශයෙන් වගා කිරීමට, ආයෝජනයට හෝ නේවාසික භාවිතයට ඉතා සුදුසු නිදහස් පරිසරයක පිහිටි අක්කර 02ක මුඩු ඉඩම වහාම විකිණීමට ඇත.
ඉඩමේ ප්රමාණය: අක්කර 2 යි.
මාර්ග පහසුකම්: අඩි 12ක පුළුල් මාර්ගය.
පිහිටීම & දුර ප්රමාණයන්:
පොල්ගහවෙල නගරයට: කිලෝමීටර් 5 යි.
ප්රධාන පාරට: කිලෝමීටර් 1.5 යි.
💰 මුළු මිල: රුපියල් ලක්ෂ 48 යි (රු. 4,800,000/-)
(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
Schools
Universities & Institutes
Hospitals
Government Offices
Police
Post Offices
Banks
Supermarkets
Bus Stands
Railway Stations
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 28, 2026