Kumbukgate, Kurunegala
On this property
Amenities
කුරුණෑගල කුඹුක්වැව අක්කර දහයාමාරක්.
මැදලන්ද පාරේ 1.5 කිලෝමීටර
කුරුණෑගල සිට කිලෝමීටර් 25යි
ගෙඩි කඩන ගස් 400 පැල 130
අක්කර අටාමාරක පොල්
කැලේ අක්කර එකයි
කුඹුරු අක්කර බාගයයි
පලතුරු සහ ගෙදර අක්කර භාගයයි
දවස් හතලිස්පහෙන් පොල් කඩනවා, 3000ක් වතුර තියෙනවා වගාලිඳක් තියෙනවා
නිවසක් තියෙනවා ගබඩාවක් තියෙනවා ගරාජ් එකක් තියෙනවා.
(Kubota L2201 tractor
Trailer for 1000 coconuts
Rotary slasher) ඉඩම මිලදී ගන්නා කෙනෙකුට මේ සියල්ල නොමිලේ.
සින්නක්කර ඔප්පු
ලෝන් ගැනීමේ හැකියාව ඇත
මිල 57500000
Posted September 25, 2026