Galigamuwa, Kegalle
On this property
🏡 කෑගල්ල, ගලිගමුවෙන් විශිෂ්ට අලුත් නිවසක් සහිත අගනා ඉඩමක් විකිණීමට!
නුවර පාරට ඉතා ආසන්නව, නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි සියලු පහසුකම්වලින් යුත් පර්චස් 100 ක ඉඩම සහ වර්ග අඩි 2500 ක දෙමහල්/විශාල නිවස වහාම විකිණීමට ඇත.
📍 ස්ථානය:
නුවර පාර, ගලිගමුව හන්දියේ සිට මීටර් 600 යි (බිසෝවෙල).
📐 ඉඩමේ විස්තර:
මුළු ප්රමාණය: පර්චස් 100
තලය: පර්චස් 45 ක් තැනිතලා ඉඩම / පර්චස් 55 ක් මඳක් කන්යා/කඳු සහිත ප්රදේශය
ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු (බිම් සවිය)
🏠 නිවසේ විස්තර (වර්ග අඩි 2500):
කාමර 6 ක්
විශාල සාලය සහ ඉස්තෝප්පුව
පැන්ට්රිය සහ කුස්සිය
ඇතුළත ගබඩා කාමරය (Store Room)
නානකාමරය
පිටත අමතර ගබඩාව: අඩි 20 x 12 විශාල ප්රමාණයේ ගබඩාවක්
💧 පහසුකම්:
නිරන්තර ළිං ජලය සහ විදුලිය
වාහන 10 ක් පමණ පහසුවෙන් නැවැත්විය හැකි මිදුල
💰 මිල: රු. ලක්ෂ 150 (මිලියන 15) (සාකච්ඡා කර ගත හැක)
Schools
Universities & Institutes
Hospitals
Government Offices
Police
Post Offices
Banks
Supermarkets
Bus Stands
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 25, 2026