Narammala, Kurunegala
On this property
නාරම්මල - ගනේගොඩින් පර්චස් 88ක අගනා ඉඩමක් විකිණීමට!
නිශ්ශබ්ද, සුන්දර හා නේවාසික පරිසරයක පිහිටි පර්චස් 88ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
ප්රමාණය: පර්චස් 88
ස්ථානය: ගනේගොඩ, නාරම්මල
ප්රධාන නගරයට: 3 km
ප්රධාන බස් පාරට: 1.8 km
මිල: රු. ලක්ෂ 45 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
ජල හා විදුලි පහසුකම් සහිතයි. නිරවුල් ඔප්පු.
📞 විමසීම් සඳහා අමතන්න
Schools
Hospitals
Police
Banks
Supermarkets
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 25, 2026