Narammala, Kurunegala
On this property
පිහිටීම: නාරම්මල - පොල්ගහවෙල ප්රධාන පාරට මීටර් 20යි. කුරුණෑගල - මීගමුව ප්රධාන පාරට මීටර් 800යි. නාරම්මල නගරයට කිලෝමීටර් 5යි.
ඉඩම: පර්චස් 35යි.
කාමර: නිදන කාමර 3යි.
පහසුකම්: සාලය, කෑම කාමරය, නාන කාමරය (Washroom) 1ක් සහ ඉදිරිපස වැරැන්ඩරය.
මිල: ලක්ෂ 82යි (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
වැඩි විස්තර සඳහා හිමිකරු අමතන්න.
Schools
Hospitals
Government Offices
Police
Banks
Supermarkets
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 22, 2026