Narammala, Kurunegala
On this property
නාරම්මල නගරයට ආසන්නයෙන්, ආයෝජනයට සහ පදිංචියට ඉතා සුදුසු සරුසාර වගා සහිත වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
ප්රමාණය: අක්කර 4 පර්චස් 29
පිහිටීම: නාරම්මල සිට 3km | නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට 4km
ඉඩමේ ඇති පහසුකම් සහ අස්වැන්න:
🌴 ඵලදාව සහිත පොල් ගස් 110
🪵 වටිනා තේක්ක ගස් 108
🌳 කොස් ගස් 14
🏠 පදිංචියට සුදුසු නිවසක්
⚡ විදුලිය සහ නළ ජල පහසුකම්
💰 මිල: රුපියල් ලක්ෂ 365 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Schools
Hospitals
Government Offices
Police
Banks
Supermarkets
Distances and times are approximate. Nearby places data: © OpenStreetMap contributors
Posted September 22, 2026